ajaj WEGO ජුලි මාසය සදහා වාසිය... 🔺අදම එන්න.. ආවා.. ගත්තා.. ගියා.. 🔸2026 ජුලි 10 දින සිට ජුලි 24 දින දක්වා මිලදී ගන්නා සියලු Bajaj WEGO Electric ත්රිරෝද රථ සදහා.... Free..😍💯 🔸ලියාපදිංචි ගාස්තු නොමිලේ 🔸ප්රවාහන ගාස්තු නොමිලේ 🔸වැසි ආවරණ කට්ටලයක් නොමිලේ🤩 🔺ඔබේ නිවසින් වඩා පහසුවෙන් Charge කරගෙන 150 km වඩා වැඩි දුරක් යා හැකිය. 🔹මූලික ගෙවීම රු. 900,000/= පමණි.... 🔹මිල රු. 2,449,000/=🛺 🔸එක්දින ලීසිං පහසුකම් 🔸රක්ෂණ පහසුකම් එකම තැනින් ⭕ඔබගේ පරණ මෝටසයිකලයට හෝ ත්රීරෝද රථයට හුවමාරු කිරීමේ හැකියාව ⭕නවීන තාක්ෂණය සමග..🤩 🔸එක් චාජින් වාරයකින් 150KM පමණ ධාවනය කිරීමේ හැකියාව 🔸ආකර්ශනීය DASH BOARD 🔸50000 km ක් හෝ අවුරුදු 3 ක විශ්වාසනීය වගකීමක් සහිතව.. ඔබත් අදම පැමිණෙන්න...🏃 නිමල් මෝටර්ස් - මාවනැල්ල
Log in to write a review.
No reviews yet. Be the first to share your experience!